Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+24%2C000+%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 10 July 2012 - 18:33
දිවයින පුරා හෙද හෙදියන් 24,000 ක හිඟයක්.
14

Shares
1,771

Views

රජයේ රෝහල් පද්ධතියේ විසිහතර දහසක හෙද හෙදියන්ගේ හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි සභාපති එස්.බී.මැදිවත්ත කොළඹ අද (10)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පුහුණු හෙද හෙදියන් යම් කිසි සංඛ්‍යාවක් හෝ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එක්වීමට නියමිතව ඇත්තේ තවත් වසර දෙකකින් බවයි.



මේ අතර, ලබන 29 වැනිදා පළමුවන ශ්‍රේණියේ හෙද හෙදියන් දෙවන ශ්‍රේණියට උසස් කිරීමේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාගයක් පැවැත්වෙන අතර මෙතෙක් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෙද හෙදියන් විධිමත් ආකාරයෙන් දැනුවත් කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. මෙම කඩඉම් පරීක්ෂණ විභාගය හෙද ක්‍ෂෙත්‍රයේ අයිතීන් කප්පාදු කිරීමේ උත්සාහයක් බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපතිවරයා චෝදනා කර සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
171 Views
4,347 Views
2,711 Views
2,640 Views
3,287 Views
48,565 Views
Top