Last Updated : 18/12/2014 - 08:12 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
රන්බීර් අලූත් වැඩක. 
Wednesday, 11 July 2012 - 7:59 | Download hirunews app on Android & Apple
3 shares
392 views

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාව බොරුවක් කියලා කපූර් පවුලේ දගකාරයා රන්බීර් කපූර් ඔප්පු කරලා. රන්බීර් තවදුරටත් නළුවෙක් විතරක් නොවෙයි. රන්බීරුයි, පි‍්‍රයංකා රගපාන බාෆි චිත‍්‍රපටය එළිදක්වන්න කලින් විශේෂ ප‍්‍රවර්ධන සින්දුවක් නිර්මාණය කරන්න අධ්‍යක්ෂවරයාට  ඕන වෙලා. ඒත් චිත‍්‍රපටියෙම වැඩවලට හිර වුණ නිසා අධ්‍යක්ෂ අනුරාද් බාසු ඒ සින්දුවේ වැඬේ වෙන අධ්‍යක්ෂකවරයෙකුට භාර දෙන්න හිතුවලූ. ඒ වෙලාවෙදි රන්බීර් ඒ අභියෝගය බාරගෙන තියෙන්නේ. කොහොමත් ඔහුට මේක නුහුරු දෙයක් නොවෙයි. මොකද කලිනුත් රන්බීර් පොඩි පොඩි වෙළෙද දැන්වීම් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
Thursday, 18 December 2014 - 17:19
දෙහිවල - මහරගම මාර්ගයේ බොරලැස්ගමුව ආසන්නයේ යකඩ කණු මත ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     2,625  Views  
Share
 1,115  Views   |

Share
 32,690  Views   |
තිස්ස ආණ්ඩුවට යෑම.

Previous Articles
Share
 37,541  Views   |
Share
 36,570  Views   |