Last Updated : 14/09/2014 - 09:47 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
336
Views
වාහන නැව් දෙකක් හම්බන්තොට වරායට. 
Thursday, 12 July 2012 - 19:25 | Download hirunews app on Android & Apple
Share this article



මෝටර් රථ 1723 ක් රැගත් විශාල පරිමාණයේ නෞකා දෙකක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට අද (12) ළඟා වුණා. ග‍්‍රෑන්ඞ් නෙප්චූන් නැමැති එක් නෞකාවකින් මෙරට පරිහරණය සඳහා ජපානයෙන් මෝටර් රථ 798 ක් රැගෙනවිත් තිබෙනවා. දිගින් මීටර 198 ක් වන මෙම නෞකාව එන්.වයි.කේ. සමාගමට අයත්. ග්ලෝවීස් ප්‍රෙස්ටීජ් නැමැති අනෙක් නෞකාවෙන් මෝටර් රථ 925 ක් මෙරටට ගෙන්වා තිබෙනවා.  කොරියානු සමාගමකට අයත් මෙම නෞකාවේ දිග මීටර 168 ක්.



Add/ View comments
  336 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 14 September 2014 - 19:17
තමාරා හේෂලී විජේකෝන් දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අද (14) පාපොච්චාරණයක ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     342  Views  
Share
 1,231  Views   |

Share
 22,435  Views   |
ඌවේ සංවර්ධනය.

Previous Articles
Share
 30,225  Views   |
Share
 21,045  Views   |
Share
 30,951  Views   |