Last Updated : 19/04/2014 - 06:30 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පාකිස්තාන පොලිසියට තලෙයිබාන් ප‍්‍රහාරයක්. 
Thursday, 12 July 2012 - 19:28



පාකිස්තානයේ ලාහෝර් නුවර පොලිස් පුහුණු කඳවුරකට එල්ල වූ තලෙයිබාන් ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 09 දෙනෙකු මියගියා. විදෙස් වාර්තා සඳහන් කළේ අද (12) උදෑසන මෙම කඳවුරට ඇතුළු වූ තලෙයිබාන් තුවක්කරුවන් දස දෙනෙකු පමණ මෙම ප‍්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි. බන්ධනාගාරවල සේවය සඳහා පුහුණුව ලබමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්තානයේ බන්ධනාගාරවල සිටින තලෙයිබාන් සිරකරුවන්ට පොලිසිය විසින් දැඩි වධහිංසා පමුණුවන බවත්, ඊට විරෝධය පළ කරමින් මෙම ප‍්‍රහාරය එල්ල කළ බවත් එම සංවිධානය ප‍්‍රකාශ කළා.



Add/ View comments
  Views 172
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Saturday, 19 April 2014 - 18:22
මීගමුව නගරය ආවරණය වන පරිදි සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ...
වැඩි විස්තර...
Share     572  Views  
Share
 316  Views   |

Share
 10856  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8521  Views   |
Share
 10595  Views   |
Share
 17580  Views   |