Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Thursday, 12 July 2012 - 19:28
පාකිස්තාන පොලිසියට තලෙයිබාන් ප්‍රහාරයක්.
4

Shares
508

Views



පාකිස්තානයේ ලාහෝර් නුවර පොලිස් පුහුණු කඳවුරකට එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 09 දෙනෙකු මියගියා. විදෙස් වාර්තා සඳහන් කළේ අද (12) උදෑසන මෙම කඳවුරට ඇතුළු වූ තලෙයිබාන් තුවක්කරුවන් දස දෙනෙකු පමණ මෙම ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි. බන්ධනාගාරවල සේවය සඳහා පුහුණුව ලබමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්තානයේ බන්ධනාගාරවල සිටින තලෙයිබාන් සිරකරුවන්ට පොලිසිය විසින් දැඩි වධහිංසා පමුණුවන බවත්, ඊට විරෝධය පළ කරමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවත් එම සංවිධානය ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,216 Views
3,304 Views
2,653 Views
2,089 Views
2,009 Views
47,692 Views
Top