Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 13 July 2012 - 10:57
ජගත් සංවිධාන හමුදාවලින් කොංගෝවේ ප්‍රහාරයක්.
11

Shares
1,325

Views


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ කොංගෝ ජනරජයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නැගෙනහිර කොංගෝවේ සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ ප්‍රහාරයක් එල්ල කළා. එම්. 23 නම් වූ ගරිල්ලා කණ්ඩායමයි ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ. රුවන්ඩා දේශ සීමාවේ ගෝමා නගරය කේන්ද්‍ර කර ගනිමින් එම ප්‍රහාරය දියත් කෙරුණු බවයි වාර්තා වන්නේ. මෙම සන්නද්ධ කැරලිකරුවන් විසින් පසුගිය සතියේදී උගන්ඩා දේශ සීමාවේ පිහිටි ජගත් සංවිධාන කඳවුරක් අත්පත් කර ගත්තේ සාම සාධක භටයෙකු මරුමුවට පත් කරමින්.  පසුව, ජගත් සංවිධාන කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැණුනා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
547 Views
2,994 Views
3,707 Views
5,335 Views
16,557 Views
56,715 Views
Top