| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

කතරගම - තම්මැන්නාව මැණික් වෙන්දේසි ඉඩමට යන මාර්ගයෙන් පස් ඉවත් කිරීමේදී හමුවු මැණික් අද (13) වෙන්දේසි කෙරුණා. පළමුවෙන් වෙන්දේසි කළ මැණික රුපියල් ලක්ෂ 178 කට අලෙවි වූ බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර ප‍්‍රකාශ කළේ. මෙම වෙන්දේසියෙන් ලැබෙන මුදලින් 70% ක් ඊට සම්බන්ධ වූ ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට බෙදා දෙනු ඇති.