Hirunews Logo
%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
Saturday, 14 July 2012 - 18:15
කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට.
13

Shares
1,654

Views



සාමය කඩ කිරීමේ චෝදනා මත කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල පොලිසිය අද (14) අත්අඩංගුවට ගත්තා. ඒ පෑලියගොඩ නගරයට ආසන්න ස්ථානයක කැලි කසල බැහැර කිරීමේ සිද්ධියක් පොලිසිය විසඳමින් සිටින අවස්ථාවේදී කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන්. ඒ පිළිබඳව පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
218 Views
4,398 Views
2,712 Views
2,661 Views
3,354 Views
48,601 Views
Top