| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

මෙරටට නියඟයක් හෝ ගං වතුරක් පැමිණියත් ආහාර හිඟයක් ඇති නොවන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ මෙරට ජනතාවගේ පාරිභෝජනයට අවශ්‍ය කරන සහල්, ප‍්‍රමුඛ වූ ආහාර ද්‍රව්‍ය අවශ්‍ය ප‍්‍රමාණයට පවතින බවයි. යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දී මෙරට ජනගහනයෙන් සියයට 80ක් පමණ වාසය කරන ග‍්‍රාමීය ප‍්‍රදේශවලට මුල් තැන දිය යුතුයි. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ බඩල්ගම - දිවිනැගුම සති පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.