Last Updated : 30/09/2014 - 01:22 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
423
Views
ඇමරිකාවේ ‘කුතුහලය’ අඟහරු වෙත. 
Tuesday, 17 July 2012 - 13:10 | Download hirunews app on Android & Apple
Share this article

වසර දෙකක් තිස්සේ දීර්ඝ අභ්‍යාවකාශ චාරිකාවක නිරත වෙමින් රතු ග‍්‍රහයා වෙත ළගා වන ඇමරිකානු නාසා ආයතනයේ කියුරියෝසිටි නොහොත් ‘කුතුහලය’ අභ්‍යාවකාශ යානය ඉදිරි සති දෙක තුළ අගහරු වෙත ගොඩබසිනු ඇතැයි වාර්තා වනවා. මෝටර් රථයක් තරම් වන මෙම අභ්‍යාවකාශ යානය අඟහරු මතදී රොබෝ යන්ත‍්‍ර යොදාගෙන ගවේෂණවල නිරත වනු ඇති. මෙම විශේෂිත අභ්‍යාවකාශ යානය නිපදවීම සදහා නාසා ආයතනය වැය කළ මුදල ඩොලර් බිලියන 2.5ක්. පසුගිය 2011 වසරේ නොවැම්බරයේදී කැනවරල් තුඩුවෙන් නික්මුණු කියුරියෝසිටි ගගන යානය අගහරුගේ ෂාප් කදු මුදුන අසල පිහිටි ගේල් ආවාටයට ගොඩබසිනු ඇත්තේ අගෝස්තු 6 වැනිදායි. ටොන් එකක් බරැති ඇමරිකානු ගගන යානය අගහරු වෙත ළගා වන්නේ සැතපුම් මිලියන 354ක් ගෙවමින්. අඟහරු යානය ගලක් මෙන් ඒ මත කඩා වැටෙනු වෙනුවට දැවැන්ත පැරිෂූටයක් මගින් වේගය අඩාල කොට ගොඩබැස්සවීමටයි පියවර ගෙන ඇත්තේ.



Add/ View comments
  423 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Tuesday, 30 September 2014 - 12:42
තමිල්නාඩුවේ හිටපු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභියාචනය කර්ණාටක මහාධිකරණයේදී අද (30) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     669  Views  
Share
 1,243  Views   |

Share
 23,392  Views   |
මුද්‍රණාලයේ ගැටුම

Previous Articles
Share
 31,358  Views   |
Share
 21,684  Views   |
Share
 31,645  Views   |