Hirunews Logo
%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.
Wednesday, 18 July 2012 - 7:42
දරුවන්ට හිමි විරල අවස්ථාවක් ජනපති පහදයි.
8

Shares
1,033

Views

නිපුණතාවය මත පදනම්ව උසස් අධ්‍යාපනය හැදෑරීමේ විරල අවස්ථාව වර්තමානයේ මෙරට දරුවන්ට හිමිව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයට කොළඹ දී ඊයේ (17) එක්වෙමින්.

 



 

නව ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දරන ප්‍රයත්නයේදී මෙරට සංස්කෘතිය හා සම්ප්‍රදාය පිළිබඳව වටහා ගැනීමට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
730 Views
3,219 Views
3,741 Views
5,438 Views
16,965 Views
57,008 Views
Top