Last Updated : 22/10/2014 - 08:45 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
8
shares
1,036
Views
දයා ගමගේ නැගෙනහිරට. සබරගමුව, උතුරුමැද විවෘතයි. 
Thursday, 19 July 2012 - 7:31 | Download hirunews app on Android & Apple
Share this article

මෙවර පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභා මහ ඇමති අපේක්ෂක ලෙස හිටපු නැගෙනහිර පළාත් විපක්ෂ නායක දයා ගමගේ පත් කිරීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම සබරගමු සහ උතුරුමැද පළාත් සභා සඳහා මහ ඇමති අපේක්ෂකයන් නම් නොකිරීමට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

 

මේ අතර පළාත් සභා මැතිවරණය අධීක්ෂණ කටයුතු සඳහා විශේෂ සිව් පුද්ගල කමිටුවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, සභාපති ජයවික‍්‍රම පෙරේරා සහ මහලේකම් තිස්ස අත්තනායක එහි සාමාජිකයින්. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙම අධීක්ෂණ කමිටු හරහා නිරීක්ෂනයට ලක්වන අතර පක්ෂ සාමාජිකයින් මැතිවරණයකදී නිසියාකාරයෙන් මෙහෙයවීම එහි අරමුණ බවයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

 
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද කැඳවා තිබෙනවා. එහිදී මැතිවරණයට අදාල තීරණ කීපයකට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.



Add/ View comments
  1,036 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 22 October 2014 - 14:02
මීට වසරකට පමණ පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     49  Views  
Share
 5,889  Views   |

Share
 24,718  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,213  Views   |
Share
 22,570  Views   |
Share
 32,735  Views   |