Hirunews Logo
%E0%B6%B8%E0%B7%94.+%E0%B6%9A%E0%B7%9C.+-+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Thursday, 19 July 2012 - 7:33
මු. කො. - ටී.එන්.ඒ. සමග සූදානමක්.
15

Shares
1,849

Views

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය එක්ව නැගෙනහිර පලාත් සභාවේ බලය ලබාගැනීමේ සූදානමක් පවතින බවට වාර්තාවනවා. ඒ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසය තනිව තරඟ කිරීමට තීරණය කිරීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ගන්නා බවයි.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
547 Views
2,994 Views
3,707 Views
5,335 Views
16,557 Views
56,715 Views
Top