ඉදිරි ක‍්‍රිකට් තරඟාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායම සූදානම් - මහේල.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:13
ශ‍්‍රී ලංකා - ඉන්දියා ක‍්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි ක‍්‍රිකට් තරඟාවලි සඳහා තම කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳව මාධ්‍යයට මෙලෙස කරුණු දක්වා සිටියා.
මේ අතර ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග වාර්ෂිකව ඇති කරගන්නා ගිවිසුම්වල වර්තමාන තත්ත්වය සම්බන්ධව මාධ්‍යවේදියෙක් විසින් විමසීමක් කළා. එයට ප‍්‍රතිචාර දැක්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් නායක මහේල ජයවර්ධන.
