Hirunews Logo
%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.
Thursday, 19 July 2012 - 9:37
කහවත්තේ ද්විත්ව ඝාතනය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ.
12

Shares
1,549

Views

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ අද (19) අලූයම සිදුවූ ද්විත්ව ඝාතනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී ඇති බව කහවත්ත හිරු ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා. එමෙන්ම ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බව ද ඔහු සඳහන් කර සිටියා. ඒ පිළිබඳ වැඩි විස්තර ගෙන එන හිරු ප්‍රාදේශීය වාර්තාකරු රනිල් කුමාර.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
168 Views
2,609 Views
3,650 Views
5,176 Views
15,873 Views
56,261 Views
Top