Last Updated : 28/07/2014 - 07:19 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
138
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

සංක‍්‍රමණිකයන් පිරිසක් වෙන්නප්පුවේදී අල්ලයි. 
Thursday, 19 July 2012 - 15:06 | Download hirunews app on Android & Apple
Share this article

අනවසරයෙන්  ඕස්ටේ‍්‍රලියාව බලා යාමට උත්සාහ කළ ශ‍්‍රී ලාංකිකයන් 67 දෙනෙකු වෙන්නප්පුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ ඊයේ මෙම පිරිස සමග යාත‍්‍රාවක්ද අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සංක‍්‍රමණිකයන් හලාවත, මීගමුව සහ කල්පිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන්.



Add/ View comments
  138 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Monday, 28 July 2014 - 19:07
උතුරු පළාතේ ප‍්‍රධාන ලේකම් ධුරයට අයෙකුු පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලතල ඇත්තේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     79  Views  
Share
 662  Views   |

Share
 19,294  Views   |
නියඟය

Previous Articles
Share
 25,940  Views   |
Share
 18,012  Views   |
Share
 27,853  Views   |