Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Thursday, 19 July 2012 - 15:06
සංක්‍රමණිකයන් පිරිසක් වෙන්නප්පුවේදී අල්ලයි.
4

Shares
504

Views

අනවසරයෙන්  ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 67 දෙනෙකු වෙන්නප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ ඊයේ මෙම පිරිස සමග යාත්‍රාවක්ද අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයන් හලාවත, මීගමුව සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,049 Views
56,380 Views
Top