| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

අද සිට රටඉඳි ආනයනයේදී පනවා තිබූ බදු ඉවත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස බදු ඉවත් කිරිමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, මෙම සහනය හිමිවන්නේ ආනයනය කරනු ලබන රටඉඳි මෙටි‍්‍රක් ටොන් 500 ක සීමාවක් සඳහා පමණයි.