Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
Friday, 20 July 2012 - 10:24
ඇමෙරිකාවේ ආරක්ෂක වියදම් ඉහළට.
5

Shares
624

Views


ඇමෙරිකානු ඩොලර් බිලියන 606 ක් වන ඇමෙරිකානු ආරක්ෂක අයවැය සඳහා එරට මහජන නියෝජිතයන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. එයින්, ඩොලර් බිලියන 518 ක් පෙන්ටගනය සඳහා වෙන් කරන අතර ඩොලර් බිලියන 88 යි දශම 5 ක් වැය කෙරෙන්නේ ඇමෙරිකානු හමුදාවල විදේශීය මෙහෙයුම්වලටයි. විශේෂයෙන් ඇෆ්ගනීස්ථානයේ සිදුකෙරෙන ඇමෙරිකානු මෙහෙයුම් සඳහා ඉන් වැඩි මුදලක් යෙදවෙනු ඇති. මෙවර ඇමෙරිකානු වාර්ෂික අයවැය ජනාධිපති බැරැක් ඔබාමා අපේක්ෂා කළ මුදලට වඩා ඩොලර් බිලියන 2 ක ඉහළ අගයක් ගනු ලබනවා. එහෙත්, රිපබ්ලිකන් පක්ෂයේ බලය සහිත ඇමෙරිකානු මහජන නියෝජිත සභාව එම අයවැය ඊයේ අනුමත කළේ ඡුන්ද 326 ට 90 ක් ලෙසයි. ඇෆ්ගනීස්ථානයේ මෙහෙයුම් සඳහා රුසියාවෙන් මිලදි ගනු ලබන එම් අයි 17 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 33 සඳහා වැයකෙරෙන මුදල ද මෙවර ඇමෙරිකානු ආරක්ෂක වියදම්වලට ඇතුළත්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top