| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

අරලගංවිල ප‍්‍රදේශයේදී සොරා ගන්නා ලද යතුරුපැදි 04 ක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අරලගංවිල පොලිසිය ප‍්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරා ගන්නා ලද වී ගෝනි 10 ක් ද සොයා ගෙන ඇති බවයි. දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල යන ප‍්‍රදේශවලින් මේවා සොරා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු මහඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.