| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

රටේ නීතියට ඉහළින් ජනතා නියෝජිතයන්ට හෝ ත‍්‍රස්ත සංවිධානවලට කටයුතු කළ නොහැකි බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර ප‍්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ මන්නාරම අධිකරණ සංකීර්ණයට පහරදීමේ සිද්ධිය පිළිබඳව මහනුවර ඊයේ (21) පැවති රැස්වීමකදී අදහස් දක්වමින්.