| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සිය ධාවන බලපත‍්‍රය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් ඕමත්ත - මීගමුව මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථයක හිමිකරුවෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. අද (22) උදෑසන කළුතර - කටුකුරුන්ද මංසන්ධියේදී ඔහු තම බස් රථයේ වහලය මත නැගී මෙම විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. අහෝසි කළ ධාවන බලපත‍්‍රය නැවත ලබාදෙන තුරු තමන් මෙම විරෝධතාවයේ නිරත වන බව ඔහු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළා.