Last Updated : 27/11/2014 - 08:22 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
270
Views
කප් රුකෙන් වැඩි ආදායමක්. 
Monday, 23 July 2012 - 7:48 | Download hirunews app on Android & Apple
Share this article



 

පොල් හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම තුළින් පසුගිය වසරේ රුපියල් මිලියන 29දහසකට අධික ආදායමක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතුසංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මෙරට දළජාතික නිෂ්පාදනයෙන් එය සියයට 2.8 ක දායකත්වයක්. දැනට පොල් ත‍්‍රිකෝණයේ සියයට 56 ක් පමණ පොල් වගාවට වෙන් කර තිබෙනවා. මීට අමතරව දැනට කුඩා පොල්වතු හයලක්ෂ අනූඅටදහස් එකසිය හැටඅටක් පමණ ලංකාව පුරා ඇතැයි ගණනය කොට තිබෙනවා. සමස්ත කර්මාන්තයෙන් සියයට 75 ක පමණ අයත්වන්නේ කුඩා පොල්වතු කාණ්ඩයටයි. සිය ජීවන වෘත්තිය ලෙස  පොල් කර්මාන්තය ආශ‍්‍රිතව 835000 කට අධික පිරිසක් යෙදී සිටින බව සඳහන්.



Add/ View comments
  270 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 27 November 2014 - 19:09
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පරාජය කරන බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     156  Views  
Share
 1,564  Views   |

Share
 27,442  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,806  Views   |
Share
 35,140  Views   |