Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.
Monday, 23 July 2012 - 14:25
සිරියානු රසායනික අවි ප්‍රහාරයකට මුහුණදීමට ඇමරිකාව සූදානම්.
6

Shares
761

Views

සිරියානු රජය රසායනික අවි භාවිතා කළහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ඇමරිකාව පවසනවා. සිරියානු විපක්ෂය සමග දැන් පවතින සිවිල් යුද්ධයේදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය ඊට මුහුණදීම සඳහා රසායනික අවි භාවිතා කරනු ඇතැයි ඉරාකයේ හිටපු සිරියානු තානාපතිවරයාද බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් මීට පෙර සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිරියාව අවට පිහිටි රටවල් සමගද ඇමරිකාව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඇමරිකානු වාර්තාවලට අනුව මේ වනවිට සිරියානු රජය ගැටුම් පවතින ප්‍රදේශවලට රසායනික අවි ප්‍රවාහනය කරමින් සිටින බවයි අනාවරනය වී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
116 Views
4,289 Views
2,708 Views
2,615 Views
3,205 Views
48,509 Views
Top