| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (23) දිනයේ දී පහත යාමක් දක්නට ලැබුණා. සමස්ත මිල දර්ශකය ඒකක 6.45කින් පහත වැටී ඒකක 4881.77ක් ලෙස සටහන් වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 23.7කින් පහත වැටුනු අතර දිනය අවසන දී එය වාර්තා වූයේ ඒකක 4285.89ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් මිලියන 321ක්.