| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ජනපි‍්‍රය වෙන්න දක්ෂතාවය මෙන්ම වාසනාවත් තියෙන්න ඕනෙද? අපි මේ ගැන ඇහුවේ නව පරපුරේ ජනපි‍්‍රය ගායක බාචිගෙන්. ඔහු කිව්වේ ජුලියා චිත‍්‍රපටයට ගායනා කරපු සරත් සඳේ ගීතය එයාගේ ගමන් මඟ වෙනස් කළා කියලයි. එහෙත් ඔහුගේ ජීවිතය වෙනසකට භාජනය වුනේ අවසාන මොහොත ගීතයෙන් කියලත් බාචි කියනවා.