Last Updated : 22/12/2014 - 08:21 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
කඩවසම්ම ෂාරුක් ද? සල්මන් ද? 
Tuesday, 24 July 2012 - 9:14 | Download hirunews app on Android & Apple
6 shares
745 views

ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරෙ සමානකම් ගොඩක් තියෙනවා. දෙන්නගෙම වාසගම එකයි. දෙන්නම එකම වයසෙ. අවුරුදු 46යි. 40 පැන්නත් දෙන්නම තාමක් කඩවසම් එක වගේම දක්ෂයි. ඒ විතරක් ද දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ. ඔබට කිව්වොත් ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරින් කඩවසම් කවුද කියලා තෝරන්න කියලා... ඔබ ලොකු අමාරුවක වැටෙනවා නේද ? ඒත් මේ වගේ තරගයක් අන්තර් ජාලය ඔස්සේ පවත්වලා තියෙනවා. පළවෙනියා තෝරන්න ගිහින් ඒ ගොල්ලොත් අමාරුවේ වැටිලා... අන්තිම ප‍්‍රතිඵලයෙ හැටියට පළවෙනියා දෙන්නයි. කඩවසම්ම නළුවා හැටියට ෂාරුක්ටයි, සල්මන්ටයි ලැබිලා තියෙන්නේ සමාන ඡන්ද ප‍්‍රතිඵලයක්.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 7:53
අයහපත් කාලගුණය හේතුවෙන් ඇඹිලිපිටිය - මහපැලැස්ස මාර්ගයේ හුලන්දාව ඔය ගලා බසින සපත්තු ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     808  Views  
Share
 2,251  Views   |

Share
 33,198  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,815  Views   |
Share
 36,779  Views   |