Hirunews Logo
%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Tuesday, 24 July 2012 - 14:04
ඔබාමා, සිරියාවට යළි අනතුරු අඟවයි.
11

Shares
1,412

Views

කවර ආකාරයෙන් හෝ රසායනික අවි භාවිත කිරීමට කටයුතු කළහොත් එය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සිදුකරන බරපතල අත් වැරැද්දක් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. ජනාධිපති අසාද්ගේ රජය විපක්ෂ කැරළිකරුවන්ට එරෙහිව රසායනික අවි භාවිත කිරිමේ අවදානමක් පවතින බව සිරියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් පසුගිය දා ප්‍රකාශ කළා. එහෙත් ඩමස්කස් නුවර දී සිරියානු විදේශ අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේ එලෙස රසායනික අවි භාවිත කරන්නේ විදේශීය හමුදාවකට එරෙහිව පමණක් බවයි. කෙසේ නමුත් මෙමගින් සිරියාව සතුව රසායනික අවි පවතින බව තහවුරු වන්නේ යැයි බටහිර රටවල් ප්‍රකාශ කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයා සිරියානු බලධාරීන්ට යළි අනතුරු ඇගවීමක් කර ඇත්තේ ඒ නිසයි. රසායනික අවි ඇතුළු විනාශකාරී අවි භාවිතයෙන් ලොව සියලූම රටවල් වැලකී සිටිය යුතු බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් ද ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
530 Views
2,977 Views
3,704 Views
5,334 Views
16,531 Views
56,695 Views
Top