| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

දිවයිනේ මී පැණි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ හඳුනාගත් දිස්ත‍්‍රික්ක කිහිපයක අලූතින් බිඟු උයන් පිහිටුවීම මෙන්ම ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සඳහන්. මේ අනුව මී මැසි පාලනයට අවශ්‍ය උපකරණ ලබාගැනීම සඳහා නිෂ්පාදකයින්ට සහන ලබාදෙනු ඇති. මීට අමතරව මී මැසි පාලනයේ නිරත ගොවීන් සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනු ඇති.