Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Wednesday, 25 July 2012 - 12:55
සිරියාවේ ආර්ථික අගනගරය කැරලිකරුවන් අල්ලයි.
11

Shares
1,377

Views

සිරියාවේ ආර්ථික අගනගරය වන ඇලපෝ කැරලිකරුවන් විසින් අල්ලාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ කැරලිකරුවන් විසින් මෙම නගරය අත්පත් කර ගැනීමෙන් පසුවද සිරියානු හමුදා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි. ඔවුන් ඒ සඳහා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ද යොදා ගෙන තිබෙනවා. 2011 වසරේ මාර්තු මාසයේ දී සිරියාව තුළ ගැටුම් ආරම්භ කිරීමෙන් පසුව ප්‍රහාර සඳහා හෙලිකොප්ටර් භාවිතා කළ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. විදෙස් වාර්තාවලට අනුව ප්‍රහාරවලින් දහස් ගණන් සිවිල් වැසියන් මියගොස් තිබෙනවා. ලෝක උරුමයක් ලෙස සැලකෙන පුරාණ ඇලපෝ නගරය ද ප්‍රහාරවලින් විනාශ වී ඇති බවයි රට තුළ සිටින මාධ්‍ය වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර සිරියානු හමුදා ජෙනරාල්වරයෙකු සහ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සමීපතමයෙකු වන බ්‍රිගේඩියර් ජෙනරාල් මතාෆ් තලාෆ් හමුදාව අතහැර කැරලිකරුවන්ට සහය පළ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,186 Views
15,892 Views
56,285 Views
Top