Last Updated : 19/04/2014 - 06:02 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ඩෙංගු මර්දනයට එන්නතක් සොයා ගැනේ. 
Wednesday, 25 July 2012 - 19:04

ඩෙංගු වෛරසයට ප‍්‍රතික‍්‍රියා දැක්විය හැකි නව එන්නතක් ප‍්‍රංශ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. දැනට මෙහි අත්හදාබැලීම් කටයුතු සිදුවන්නේ තායිලන්තය මුල්කරගනිමින්. ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් 3 ක් මෙම එන්නත ලබාදීම මගින් සුවකර ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හතරවන ඩෙංගු වෛරස් කාණ්ඩය සඳහාද මෙම එන්නත ලබාදිය හැකිදැයි මේ වනවිට අදාළ ඖෂධ සමාගම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප‍්‍රංශ සමාගම ප‍්‍රකාශ කර ඇති අන්දමට මෙම එන්නත ලොව පුරා බෙදාහැරීමට නියමිතව ඇත්තේ වසර 2014 සහ 2015 අතර කාලසීමාවේදියි.



Add/ View comments
  Views 246
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Saturday, 19 April 2014 - 12:53
මගීන් 475 දෙනෙකු සමඟ සිය නෞකාව පෙරළී අනතුරට ලක්වන මොහොතේ ඉන් පලා ගිය දකුණු කොරියානු ...
වැඩි විස්තර...
Share     512  Views  
Share
 206  Views   |

Share
 10846  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8505  Views   |
Share
 10548  Views   |
Share
 17568  Views   |