Hirunews Logo
%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.
Wednesday, 25 July 2012 - 19:04
ඩෙංගු මර්දනයට එන්නතක් සොයා ගැනේ.
5

Shares
601

Views

ඩෙංගු වෛරසයට ප්‍රතික්‍රියා දැක්විය හැකි නව එන්නතක් ප්‍රංශ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. දැනට මෙහි අත්හදාබැලීම් කටයුතු සිදුවන්නේ තායිලන්තය මුල්කරගනිමින්. ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් 3 ක් මෙම එන්නත ලබාදීම මගින් සුවකර ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හතරවන ඩෙංගු වෛරස් කාණ්ඩය සඳහාද මෙම එන්නත ලබාදිය හැකිදැයි මේ වනවිට අදාළ ඖෂධ සමාගම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රංශ සමාගම ප්‍රකාශ කර ඇති අන්දමට මෙම එන්නත ලොව පුරා බෙදාහැරීමට නියමිතව ඇත්තේ වසර 2014 සහ 2015 අතර කාලසීමාවේදියි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,292 Views
3,391 Views
2,662 Views
2,120 Views
2,130 Views
47,748 Views
Top