| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සමීක්ෂණයකින් පසු තෙල් මිලෙහි සංශෝධනයකට අවධානය යොමුවී ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පැවසුවේ ලෝක වෙළඳපොලෙහි තෙල් මිලෙහි වෙනස්කම් සිදුවන විට මෙරට ඛනිජ තෙල් මිලෙහි යම් වෙනසක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකි බවයි.