| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

උතුරු කොරියානු නායක කිම් ජොං අං විවාහකයෙකු බව තහවුරු වී තිබෙනවා. ඒ එරට රජයේ මාධ්‍ය විසින් නිකුත් කළ ඡායාරූපයක් හේතුවෙන්. උතුරු කොරියානු නායකයා ඊයේ දිනයේ කාන්තාවක් සමග පෙර පාසලකට පැමිණ සිටි ඡායාරූපයක් මෙලෙස ප‍්‍රසිද්ධ කර තිබෙනවා. එහිදී ඔහු සමග සිටි කාන්තාව හඳුන්වා දී ඇත්තේ ඔහුගේ බිරිඳ ලෙසයි.