| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ඉන්දියන් සාගරයේ මුරුසි දිවයින ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 5.8 ක භූ කම්පනයක් අද දහවල් සිදුව තිබෙනවා. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප‍්‍රකාශ කළේ කිලෝමීටර් 10 ක් ගැඹුරැති මුහුදු පතුලේ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි. එහෙත් සුනාමි තත්ත්වයක් මෙමගින් හට නොගන්නා බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප‍්‍රකාශ කළා. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සිදුවූ හානියක් පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තාවී නැහැ.