Last Updated : 23/11/2014 - 10:50 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
199
Views
ලන්ඩන් ඔලිම්පික් උළලේ සමාරම්භය අද. 
Friday, 27 July 2012 - 7:20 | Download hirunews app on Android & Apple
Share this article

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල අද (27) එරට වේලාවෙන් රාත‍්‍රී 9.00 ට ආරම්භ වීමට නියමිතයි. ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා එංගලන්තය, ස්කොට්ලන්තය අයර්ලන්තය ඇතුළු මහා බි‍්‍රතාන්‍යයේ සංස්කෘතිය තේමා කර ගත් නිර්මාණ රැසක් ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව බි‍්‍රතාන්‍ය කිරීටයට අයත්ව පැවති රටවල් කිහිපයක සංස්කෘතිකාංග ද එහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඉන්දියාවේ බෙංගාලි සංස්කෘතිය පදනම් කර ගෙන ඉදිරිපත් කරන සංස්කෘතික සංදර්ශනයකට සුපිරි ඉන්දීය සංගීතවේදී ඒ.ආර්. රහුමන් ද එක්වෙනු ඇති. එලිසබෙත් මහරැජිනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් ද සහභාගිවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.



Add/ View comments
  199 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 23 November 2014 - 8:24
පසුගිය දින කිහිපය පුරා රජරට ප‍්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැව් රැසක් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,204  Views  
Share
 681  Views   |

Share
 27,060  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,548  Views   |
Share
 34,899  Views   |