Hirunews Logo
%E0%B6%B4%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F.
Friday, 27 July 2012 - 17:06
පිච්ච මල් පූජාවට සහ තලවිලට විශේෂ දුම්රිය සේවා.
3

Shares
444

Views



අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් අද (27) සිට අනිද්දා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලා. ඒ අනුව අනුරාධපුරයේ සිට කොළඹ කොටුවට විශේෂ දුම්රිය තුනක් සහ කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට විශේෂ දුම්රිය දෙකක් යොදා තිබෙනවා. මාතර සිට අනුරාධපුරය දක්වා ද විශේෂ දුම්රියක් පිච්චමල් පූජාව වෙනුවෙන් යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර, තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ද අගෝස්තු 4 වැනිදා සිට විශේෂ දුම්රිය සේවා රැසක් ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,051 Views
56,380 Views
Top