Last Updated : 28/11/2014 - 08:36 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
164
Views
ඉන්දීය ධීවරයින් 23 දෙනා මුදා හැරේ. 
Friday, 27 July 2012 - 17:09 | Download hirunews app on Android & Apple
Share this article



කච්චතිව් ඳුපත ආසන්න මුහුදු තීරයේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා අද මුදා හැර තිබෙනවා. නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ තලෙයිමන්නාරමට බටහිරින් වූ මුහුදු තීරයේ දී මෙම පිරිස සහ ඔවුන්ගේ යාත‍්‍රා 5 ඉන්දීය ආරක්ෂක අංශ වෙත අද (27) පස්වරුවේ භාර දුන් බවයි. ශ‍්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගිය 22 වැනිදා මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනුණා.



Add/ View comments
  164 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 28 November 2014 - 13:14
කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     1,270  Views  
Share
 592  Views   |

Share
 27,488  Views   |
වමෙනුත් පොදු අපේක්ෂකයෙක්

Previous Articles
Share
 35,879  Views   |
Share
 35,186  Views   |