Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.
Friday, 27 July 2012 - 17:09
ඉන්දීය ධීවරයින් 23 දෙනා මුදා හැරේ.
4

Shares
496

Views



කච්චතිව් ඳුපත ආසන්න මුහුදු තීරයේ දී පසුගිය දා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනා අද මුදා හැර තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ තලෙයිමන්නාරමට බටහිරින් වූ මුහුදු තීරයේ දී මෙම පිරිස සහ ඔවුන්ගේ යාත්‍රා 5 ඉන්දීය ආරක්ෂක අංශ වෙත අද (27) පස්වරුවේ භාර දුන් බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංඝණය කිරීම හේතුවෙන් පසුගිය 22 වැනිදා මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top