Hirunews Logo
%E0%B6%B8%E0%B7%99%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF.
Saturday, 28 July 2012 - 8:01
මෙගා බ්ලාස්ට් අද.
3

Shares
418

Views

ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලාවේ අති දැවැන්ත සංගීතමය අත්දැකීම හිරු මෙගා බ්ලාස්ට් අද (28) පස්වරුවේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. සම්පූර්ණයෙන්ම නොමිළේ පැවැත්වෙන මෙගා බ්ලාස්ට් ප්‍රසංගය අද (28) සංගීතයෙන් හැඩ කරන්නේ රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ප්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමයි. ශිහාන් මිහිරංග, භාතිය - සන්තුෂ්, සුරේන්ද්‍ර පෙරේරා, අමල් පෙරේරා, චාමර වීරසිංහ, බාචි සුසාන්, චාමික සිරිමාන්න, නදිනි ප්‍රේමදාස, අමිලා නදීශානි, ජින්ජර්, චලක චමුපති සහ සුසිල් ප්‍රනාන්දු ඇතුළු ජනප්‍රිය ගී තරු රැසක් ප්‍රසංගයට එක්වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top