Last Updated : 23/12/2014 - 07:42 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
මන්නාරමේ තෙල් ලබන වසරේ මතුපිටට.  
Sunday, 29 July 2012 - 8:14 | Download hirunews app on Android & Apple
3 shares
383 views

මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීමේ දෙවන අදියර ලබන වසර තුළ ආරම්භ කරන බව කෙයාන් ඉන්දියා සමාගම ප‍්‍රකාශ කළා. ඔවුන්ගේ නවතම වාර්තාවල දැක්වෙන පරිදි මේ වන විට තෙල් කැණීම් සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ටෙන්ඩර්පත් ද කැඳවා අවසන්. ලබන වසරේ සිට තෙල් මතුපිටට ගැනීම සමාගමේ අරමුණයි. තෙල් කැණීම්වලට අදාළ මූලික සමීක්ෂණ සියල්ල මේ වන විට අවසන් කර ඇති බව ද කෙයාන් සමාගම සඳහන් කර තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 14:18
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     179  Views  
Share
 2,848  Views   |

Share
 33,319  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,881  Views   |
Share
 36,854  Views   |