Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A.
Sunday, 29 July 2012 - 10:21
අප්‍රිකාවේ ඉබෝලා වෛරසය නැවතත්.
5

Shares
699

Views

මාරාන්තික ඉබෝලා වෛරසය හේතුවෙන් අප්‍රිකානු උගන්ඩා දේශයේ පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කම්පාලා අගනුවරට සැතපුම් සියයක් පමණ බටහිරින් වූ ප්‍රදේශයකයි ඉබෝලා උවදුර නැවත පැතිරී ඇත්තේ. ප්‍රතිශක්තිකරණයෙන් වළක්වාලීමට අපහසු මාරාන්තික වෛරසයක් වන ඉබෝලා ආසාදනය වූවන්ගෙන් සියයට 90 ක් පමණ මියයනවා. හදිසි උණ, හිසරදය, වමනය සහ වකුගඩු ආසාදනය මෙහි රෝග ලක්ෂණයි. 1976 වසරේදී ඉබෝලා වෛරසය හඳුනා ගැනීමෙන් පසු ඉන් මියගිය සංඛ්‍යාව 1200 කට අධිකයි. 2000 වසරේ දී අප්‍රිකානුවන් 425 දෙනෙකු ඉබෝලා වෛරසයට ගොදුරු වූ අතර ඉන් අඩක්ම ජිවිතක්ෂයට පත්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top