| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

පිටරටින් ආනයනය කරන ලොකු ළුෑණු සඳහා රජය පණවා තිබූ බද්ද නැවතත් අයකිරීම ආරම්භ කළ යුතු බව දේශීය ලොකු ළුෑනු ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ගොවීන් පෙන්වා දෙන්නේ රජය මීට පෙර ලොකු ළුෑණු සඳහා පණවා තිබූ බද්ද ඉවත් කළ බවයි. එළඹෙන සතියේ දේශීයව ලොකු ළුෑණු අස්වැන්න නෙළීම ආරම්භ කරන බැවින් අස්වැන්න අලෙවි කරගැනීම සඳහා ගොවීන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.