Hirunews Logo
%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
Tuesday, 31 July 2012 - 7:45
ගලක් වැටී පුද්ගලයෙකු මරුට.
3

Shares
412

Views

බද්දේගම - තිලකඋදාගම ප්‍රදේශයේ පිහිටි ගල්වලක සේවය කළ පුද්ගලයෙකුගේ හිස මතට ගලක් වැටීම හේතුවෙන් ඔහු ඊයේ (30) මිය ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33ක බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෘත දේaහය ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
577 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,754 Views
Top