Last Updated : 17/09/2014 - 08:39 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
177
Views
චාවේස් නැවතත් විදෙස් චාරිකාවේ. 
Tuesday, 31 July 2012 - 10:22 | Download hirunews app on Android & Apple
Share this article

පිළිකා රෝගයට ගොදුරු වී කියුබාවේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සිය රට පැමිණි වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් සිය ප‍්‍රථම නිළ විදෙස් චාර්කාව ලෙස බ‍්‍රසීලයට පැමිණ තිබෙනවා. එහි පැවැත්වෙන කලාපීය ආර්ථික සමුළුවට සහභාගි වීමටයි ඔහු පැමිණ ඇත්තේ. බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව, උරැගුවේ ඇතුලූ ලතින් ඇමරිකානු රටවල් රැසකින් සමන්විත මෙම ආර්ථික සන්ධානයට වෙනිසියුලාව ද එක්වීමට නියමිතයි. පසුගිය සෙනසුරාදා සිය 58 වන උපන් දිනය සැමරූ ජනාධිපති චාර්වේස් ඔක්තෝම්බරයේ දී නැවතත් තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.



Add/ View comments
  177 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 17 September 2014 - 8:26
ඌව පළාත් සභා ජන්ද විමසීමේ ප‍්‍රචාරක කටයුතු අද (17) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වනවා.  ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     484  Views  
Share
 1,681  Views   |

Share
 22,547  Views   |
මිඞ්වයිෆ්ලාගේ නිල ඇඳුම් ගැටළුව.

Previous Articles
Share
 30,356  Views   |
Share
 21,123  Views   |
Share
 31,038  Views   |