Hirunews Logo
%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.
Tuesday, 31 July 2012 - 10:22
චාවේස් නැවතත් විදෙස් චාරිකාවේ.
4

Shares
558

Views

පිළිකා රෝගයට ගොදුරු වී කියුබාවේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සිය රට පැමිණි වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් සිය ප්‍රථම නිළ විදෙස් චාර්කාව ලෙස බ්‍රසීලයට පැමිණ තිබෙනවා. එහි පැවැත්වෙන කලාපීය ආර්ථික සමුළුවට සහභාගි වීමටයි ඔහු පැමිණ ඇත්තේ. බ්‍රසීලය, ආර්ජන්ටිනාව, උරැගුවේ ඇතුලූ ලතින් ඇමරිකානු රටවල් රැසකින් සමන්විත මෙම ආර්ථික සන්ධානයට වෙනිසියුලාව ද එක්වීමට නියමිතයි. පසුගිය සෙනසුරාදා සිය 58 වන උපන් දිනය සැමරූ ජනාධිපති චාර්වේස් ඔක්තෝම්බරයේ දී නැවතත් තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top