Last Updated : 26/12/2014 - 09:17 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ගෙවල් බින්ද තිදෙනෙකු අල්ලයි. 
Wednesday, 01 August 2012 - 9:35 | Download hirunews app on Android & Apple
113 views

කුලියාපිටිය  ප‍්‍රදේශයේ සැරිසරමින් සිටින කින්නියා ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) අත්අඩංගුවට ගත් මොවුන් චීන වරාය පොලිස් බල ප‍්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් ඊයේ (31) ති‍්‍රකුණාමල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Friday, 26 December 2014 - 7:32
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම  අද අළුයම හොර රහසේ කටුනායක ගුවන්  තොටුපළ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     709  Views  
Share
 2,992  Views   |

Share
 33,776  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 38,079  Views   |
Share
 37,052  Views   |