Hirunews Logo
%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Wednesday, 01 August 2012 - 9:35
ගෙවල් බින්ද තිදෙනෙකු අල්ලයි.
2

Shares
329

Views

කුලියාපිටිය  ප්‍රදේශයේ සැරිසරමින් සිටින කින්නියා ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (31) අත්අඩංගුවට ගත් මොවුන් චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් ඊයේ (31) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,005 Views
12,637 Views
5,015 Views
2,797 Views
26 Views
9,035 Views
Top