Hirunews Logo
%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7.
Wednesday, 01 August 2012 - 13:42
ළමා ආරක්ෂාව පාසල් විෂය නිර්දේශයට.
7

Shares
875

Views

ළමා ආරක්ෂාව පාසල් විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය සූදානම් වෙනවා. දැනට සකස් කරමින් පවතින ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ නිර්දේශයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි එහි සභාපතිනි අනෝමා දිසානායක සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top