Last Updated : 27/12/2014 - 09:06 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
සරසවි ඇදුරන් අද සාකච්ඡාවක. 
Wednesday, 01 August 2012 - 13:40 | Download hirunews app on Android & Apple
2 shares
260 views

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද රාත‍්‍රියේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ පැවැත්වීමට නියමිත බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම්, ආචාර්ය ටෙරන්ස් මධුජිත් හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැන නැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ආරාධනාවක් කළ බවයි.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 27 December 2014 - 11:07
වදුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත‍්‍රාත් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     146  Views  
Share
 4,219  Views   |

Share
 33,950  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 38,148  Views   |
Share
 37,125  Views   |